பாகிஸ்தானை 8 விக்கெட்டுகளால் வீழ்த்தியது இலங்கை! පාකිස්තානය කඩුලු 8 කින් පරාජය කරමින් ශ්රී ලංකාව අභිමානවත් ජයක් ලබයි Sri Lanka Defeats Pakistan 8 Wickets in Dominant Victory
பாகிஸ்தான் அணிக்கு எதிரான போட்டியில் இலங்கை அணி 8 விக்கெட்டுகளால் அபார வெற்றியைப் பதிவு செய்தது.
முதலில் துடுப்பெடுத்தாடிய பாகிஸ்தான் அணி 25.3 ஓவர்களில் 110 ஓட்டங்களுக்கு சகல விக்கெட்டுகளையும் இழந்தது.
பதிலுக்கு துடுப்பெடுத்தாடிய இலங்கை அணி, கமிந்து மெண்டிஸின் ஆட்டமிழக்காத 62 ஓட்டங்கள் மற்றும் பவன் ரத்நாயக்கவின் 23 ஓட்டங்களின் உதவியுடன் 18.1 ஓவர்களில் 2 விக்கெட்டுகளை மாத்திரம் இழந்து 114 ஓட்டங்களைப் பெற்று வெற்றியடைந்தது.
கே ஆர் டி வி நெட்வொர்க் / KR TV Lankan Voice - விளையாட்டுச் செய்தி
පාකිස්තාන කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන් කඩුලු 8 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම ඕවර 25.3 කදී ලකුණු 110 කට සියලු දෙනා දැවී ගියේය.
පිළිතුරු පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම, කමිඳු මෙන්ඩිස් නොදැවී රැස්කළ ලකුණු 62 සහ පවන් රත්නායක ලබාගත් ලකුණු 23 න් ශක්තිමත් වී ඕවර 18.1 කදී කඩුලු 2 ක් පමණක් දැවී ලකුණු 114 ක් ලබා ගනිමින් ජයග්රහණය වාර්තා කළේය.
කේ ආර් ටී වී නෙට්වර්ක් / KR TV Lankan Voice - ක්රීඩා පුවත්
Sri Lanka recorded a dominant 8-wicket victory over Pakistan in their recent cricket encounter.
Batting first, the Pakistan team was bowled out for 110 runs in 25.3 overs.
Chasing the target, Sri Lanka reached 114 runs for the loss of just 2 wickets in 18.1 overs, anchored by an unbeaten 62 from Kamindu Mendis and 23 runs from Pavan Rathnayake.
KR TV Network / KR TV Lankan Voice - Sports News






Comments