Skip to main content
Breaking news · In-depth coverage · Analysis
Breaking news · In-depth coverage · Analysis
● Breaking
Latest headlines

ஞானசார தேரருக்கு மீண்டும் காவியை அணிவிக்க உடன் நடவடிக்கை எடுக்கப்பட வேண்டும்: சிறைச்சாலை தலைமையகத்திற்குச் சென்ற தேரர்கள் குழுவினர் வலியுறுத்தல்! ඥානසාර හිමියන්ට යළි සිවුර පැළඳවීමට කඩිනම් පියවර ගත යුතුයි: බන්ධනාගාර මූලස්ථානයට පැමිණි භික්ෂූන් වහන්සේලා පිරිසක් අවධාරණය කරති! Immediate Action Urged to Re-robe Gnanasara Thero: Delegation of Buddhist Monks Visits Prison Headquarters!



காவி நீக்கப்பட்ட கலகொடஅத்தே ஞானசார தேரருக்கு மீண்டும் விதிகளுக்குட்பட்டு காவி ஆடையை அணிவிப்பதற்காக, கோட்டை ஸ்ரீ கல்யாணி சமாகிரிதர்ம மகா சங்க சபையின் மகாநாயக்க தேரரின் கோரிக்கைக்கு இணங்கத் தேவையான நடவடிக்கைகளை உடனடியாக எடுக்குமாறு தேரர்கள் குழுவினர் மீண்டும் வலியுறுத்தியுள்ளனர்.


இது தொடர்பில் கலந்துரையாடுவதற்காக தேரர்கள் குழுவினர் நேற்று திங்கட்கிழமை (2026 நவம்பர் 16) சிறைச்சாலை தலைமையகத்திற்கு வருகை தந்ததுடன், அதன் பின்னர் ஊடகங்களுக்குக் கருத்துத் தெரிவிக்கும்போதே மேற்கண்டவாறு தெரிவித்தனர்.


சிறைவாசம் அனுபவித்து வரும் கலகொடஅத்தே ஞானசார தேரரின் காவி ஆடை சிறைச்சாலையில் நீக்கப்பட்ட சம்பவம் தொடர்பில் கடந்த காலங்களில் சமூகத்தில் கடுமையான சர்ச்சை ஏற்பட்டது. அதனைத் தொடர்ந்து, சிறையில் காவி தரித்திருப்பதற்கான வாய்ப்பை வழங்கும் வகையில் சிறைச்சாலை நிலையான கட்டளைகளைத் திருத்துவதற்கு நடவடிக்கை எடுக்கப்பட்டது.


எவ்வாறாயினும், காவி நீக்கப்பட்ட ஞானசார தேரருக்கு விதிகளுக்குட்பட்டு மீண்டும் காவி அணிவிப்பதற்குத் தேவையான நடவடிக்கைகளை எடுக்குமாறு கோரி, கோட்டை ஸ்ரீ கல்யாணி சமாகிரிதர்ம மகா சங்க சபையின் மகாநாயக்க தேரரால் அனுப்பப்பட்ட கடிதம் தொடர்பில் எடுக்கப்பட்டுள்ள நடவடிக்கைகள் குறித்து விபரிப்பதற்காகவே தேரர்கள் குழுவினர் நேற்று சிறைச்சாலை தலைமையகத்திற்குச் சென்றிருந்தமை குறிப்பிடத்தக்கது.


கே ஆர் டி வி நெட்வொர்க் / KR TV Lankan Voice - உள்நாட்டுச் செய்தி / மத விவகாரம், சிறைச்சாலை திணைக்களம் மற்றும் கலகொடஅத்தே ஞானசார தேரர் (17/11/2026)


ඥානසාර හිමියන්ට යළි සිවුර පැළඳවීමට කඩිනම් පියවර ගත යුතුයි: බන්ධනාගාර මූලස්ථානයට පැමිණි භික්ෂූන් වහන්සේලා පිරිසක් අවධාරණය කරති!


සිවුර ඉවත් කරන ලද ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළිත් නීතිරීතිවලට අනුකූලව චීවරය පැළඳවීම සඳහා කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝ සභාවේ මහානායක හිමියන් කළ ඉල්ලීමට අනුව අවශ්‍ය පියවර ගන්නා ලෙස භික්ෂූන් වහන්සේලා පිරිසක් යළිත් ඉල්ලීමක් කර තිබේ.


මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා භික්ෂූන් වහන්සේලා පිරිසක් ඊයේ සඳුදා (2026 නොවැම්බර් 16) බන්ධනාගාර මූලස්ථානය වෙත පැමිණි අතර, ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේලා මේ බව ප්‍රකාශ කළහ.


බන්ධනාගාරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාරය තුළදී ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය කාලයේ සමාජය තුළ දැඩි ආන්දෝලනයක් ඇති විය. පසුව, බන්ධනාගාරය තුළ චීවරය දැරීමට අවස්ථාව ලබා දෙන අයුරින් බන්ධනාගාර ස්ථාවර නියෝග සංශෝධනය කිරීමට පියවර ගනු ලැබීය.


කෙසේ වෙතත්, චීවරය ඉවත් කරන ලද ඥානසාර හිමියන්ට නීතිරීතිවලට අනුකූලව යළි සිවුර පැළඳවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලමින් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝ සභාවේ මහානායක හිමියන් විසින් යොමු කරන ලද ලිපිය සම්බන්ධයෙන් ගෙන ඇති පියවර පිළිබඳව කරුණු විමසීම සඳහා මෙම භික්ෂූන් වහන්සේලා පිරිස ඊයේ බන්ධනාගාර මූලස්ථානය වෙත පැමිණ තිබුණි.


කේ ආර් ටී වී නෙට්වර්ක් / KR TV Lankan Voice - දේශීය පුවත් / ආගමික කටයුතු, බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ ගලගොඩඅත්තේ ඥානසාර හිමි (17/11/2026)


Immediate Action Urged to Re-robe Gnanasara Thero: Delegation of Buddhist Monks Visits Prison Headquarters!


A delegation of Buddhist monks has reiterated its call for authorities to take immediate steps, in accordance with regulations, to re-robe Galagoda Aththe Gnanasara Thero, honoring the request made by the Mahanayake Thero of the Kotte Sri Kalyani Samagri Dharma Maha Sangha Sabha.


The monks visited the Prison Headquarters yesterday, Monday (November 16, 2026) to discuss the matter and made this statement while speaking to the media following the meeting.


The removal of the robe of the imprisoned Galagoda Aththe Gnanasara Thero inside the prison had previously sparked significant controversy in society. Subsequently, measures were taken to amend Prison Standing Orders to allow ordained monks to retain their robes while in prison.


However, the delegation of monks visited the Prison Headquarters yesterday specifically to inquire about the progress and actions taken regarding the official letter sent by the Mahanayake Thero of the Kotte Sri Kalyani Samagri Dharma Maha Sangha Sabha requesting that Gnanasara Thero be formally re-robed under the established guidelines.


KR TV Network / KR TV Lankan Voice - Local News / Religious Affairs, Department of Prisons and Galagoda Aththe Gnanasara Thero (17/11/2026)

Comments